පැල්ලම්

උදෙට පංසල්ය
හවසට දන්සල් ය
නිවනට ගියපු පාරේ
මඩ
පැල්ලම්ය
සද පායන කල
සිදුහත්  දෙව්දත්ය
කඩතොලු බිමක
නිවනේ මග
සොයනු කිම....
           (ෆැන්ටසියේ අපි)

Comments