එක්වෙන්න නැවතත්
එක්වෙන්න නැවතත්
රාධා ඔබ එන්න
එදා මෙන්
හදේ රැදි ආදරෙන්..
ෆාතීමා දැන් ඒවී
එදා මෙන්
දෑසින් සිනාසෙමින්..
සාමා ඒවී ආයෙත්
රසකැවිලි අරන් අප බලන්නට..
එක් වී එදා මෙන්
බැදුණු අත්වැලින්
හඩ නගමු නැවතත්
සාමයේ පරෙවියා
ඒවී අපි සමග
දුර ගමනක් යන්නට....
රාධා ඔබ එන්න
එදා මෙන්
හදේ රැදි ආදරෙන්..
ෆාතීමා දැන් ඒවී
එදා මෙන්
දෑසින් සිනාසෙමින්..
සාමා ඒවී ආයෙත්
රසකැවිලි අරන් අප බලන්නට..
එක් වී එදා මෙන්
බැදුණු අත්වැලින්
හඩ නගමු නැවතත්
සාමයේ පරෙවියා
ඒවී අපි සමග
දුර ගමනක් යන්නට....
Comments
Post a Comment