කැඩපත
කැඩපත
මා දෙස බලා
සිනා සෙන්නේ කිම
නොතේරෙයි
තවම මට...
රුව බලා සැනසෙන්න
පැමිණි මුත් මා
ඔබ ලගට..
සිනාසෙන්නේ
සමච්චලයටද
ලෙන්ගතුවද
කැඩපත නුඹ..
(ෆැන්ටසියේ අපි)
මා දෙස බලා
සිනා සෙන්නේ කිම
නොතේරෙයි
තවම මට...
රුව බලා සැනසෙන්න
පැමිණි මුත් මා
ඔබ ලගට..
සිනාසෙන්නේ
සමච්චලයටද
ලෙන්ගතුවද
කැඩපත නුඹ..
(ෆැන්ටසියේ අපි)
Comments
Post a Comment