නැගෙණියේ
නැගෙණියේ
පාලු මාවත
කොලෙස යන්නද
නැගෙණියේ නුඹ..
රුදුරු මිනිසුන්
නිරතුරු රුදු දෑස්
හෙලනු ඇත නුඹට..
මලක් වැනි මුව මඩල
සැනින් අදුරූ වී යාවී
නෙතින් ගලනා කදුලු
ඔබේ තනිකම
පවසාවී..
මලක් වැනි සිත රකින්නට
කාත් කවුරුත් නැති නුඹට
කවුද ඉන්නේ
තනි රකින්නට....
(ෆැන්ටසියේ අපි)
පාලු මාවත
කොලෙස යන්නද
නැගෙණියේ නුඹ..
රුදුරු මිනිසුන්
නිරතුරු රුදු දෑස්
හෙලනු ඇත නුඹට..
මලක් වැනි මුව මඩල
සැනින් අදුරූ වී යාවී
නෙතින් ගලනා කදුලු
ඔබේ තනිකම
පවසාවී..
මලක් වැනි සිත රකින්නට
කාත් කවුරුත් නැති නුඹට
කවුද ඉන්නේ
තනි රකින්නට....
(ෆැන්ටසියේ අපි)
Comments
Post a Comment