(නො)එනු මැන
ආදරය මා සොයමි ඔබ
ඉරි තැලී ගිය හදවතින්
පරඩැලක් සේ මහලුව ගිය
මේ සිතින් ඔබ සොයමි..
නොලැබෙනා බව දැනත්
මම ඔබට පෙම් කරමි..
නැවත එන්නයි යදිමි
මැරුණු මතකය
පාරවයි මා සිත ගත
ඇය සමග ඔබ
අතින් අත බැදී
යාවි ඈතට....
මා මෙහි තනිකොට
වාලුකා කතරක අතරමංව
ජීවිතය ඇහිදිමි මා නැවත..
(ෆැන්ටසියේ අපි)
ආදරය මා සොයමි ඔබ
ඉරි තැලී ගිය හදවතින්
පරඩැලක් සේ මහලුව ගිය
මේ සිතින් ඔබ සොයමි..
නොලැබෙනා බව දැනත්
මම ඔබට පෙම් කරමි..
නැවත එන්නයි යදිමි
මැරුණු මතකය
පාරවයි මා සිත ගත
ඇය සමග ඔබ
අතින් අත බැදී
යාවි ඈතට....
මා මෙහි තනිකොට
වාලුකා කතරක අතරමංව
ජීවිතය ඇහිදිමි මා නැවත..
(ෆැන්ටසියේ අපි)
Comments
Post a Comment