සල්ලාල පෙම්වතී
සල්ලාල පෙම්වතියගෙන් ලිවුමක්
සීතල අදුරෙ ඇස කට ඇස ගැටුනු තැන
රාවනා වෙන්න ගල් ලෙන් තුල විදපු දුක
සීතා නමට තනපට සලු අදිති ජන
රාවනා නිසා සීතා තන මොලොක් විය
අහසට ලන්ව විරහවෙ සැප එකට ලැබු
රතු තොල් අතර ටෝපරයක් වෙතැයි පැතු
සිතල අදුර එලි වන තුරැ ඇගම දැවු
නොදැනුනෙ මන්ද රා ගිනි දැල් නිව නයුරු
මලගිය ඇත්තො පොත් අතරම මියදෙද්දි
හදවත ගැබුරෙ නුබ කකියන ලේ වෙද්දි
තවකෙකු මගේ නෙරි සලු පොට ගලවද්දි
නිදසුන් අහිමි තැන නුබ එක පෙමක් උනි
(ෆැන්ටසියේ අපි)
සීතල අදුරෙ ඇස කට ඇස ගැටුනු තැන
රාවනා වෙන්න ගල් ලෙන් තුල විදපු දුක
සීතා නමට තනපට සලු අදිති ජන
රාවනා නිසා සීතා තන මොලොක් විය
අහසට ලන්ව විරහවෙ සැප එකට ලැබු
රතු තොල් අතර ටෝපරයක් වෙතැයි පැතු
සිතල අදුර එලි වන තුරැ ඇගම දැවු
නොදැනුනෙ මන්ද රා ගිනි දැල් නිව නයුරු
මලගිය ඇත්තො පොත් අතරම මියදෙද්දි
හදවත ගැබුරෙ නුබ කකියන ලේ වෙද්දි
තවකෙකු මගේ නෙරි සලු පොට ගලවද්දි
නිදසුන් අහිමි තැන නුබ එක පෙමක් උනි
(ෆැන්ටසියේ අපි)
Comments
Post a Comment