විරහව
විරහව
පන්හිදක් අභියස
ජීවිතය දිගහරින
සුපෙම්බර කවි පදය
නිවාවි විඩාබර
මසිත...
නැගී එන රළ පෙලක
පා කර යවමි
මා සුසුම..
කිසිදාක යලි නොඑන
අතීතය සිත නිවන
පැරණි වූ පෙම් කවිය
ගෙනේවි නෙත් කදුළ..
විරහව ඔබ තමයි
මගේ පෙම...
(ෆැන්ටසියේ අපි)
පන්හිදක් අභියස
ජීවිතය දිගහරින
සුපෙම්බර කවි පදය
නිවාවි විඩාබර
මසිත...
නැගී එන රළ පෙලක
පා කර යවමි
මා සුසුම..
කිසිදාක යලි නොඑන
අතීතය සිත නිවන
පැරණි වූ පෙම් කවිය
ගෙනේවි නෙත් කදුළ..
විරහව ඔබ තමයි
මගේ පෙම...
(ෆැන්ටසියේ අපි)
Comments
Post a Comment