විරහව
විරහව පන්හිදක් අභියස ජීවිතය දිගහරින සුපෙම්බර කවි පදය නිවාවි විඩාබර මසිත... නැගී එන රළ පෙලක පා කර යවමි ...